NOW Foods, Solutions, Castor Oil, 16 fl oz (473 ml)
Posted on 23 May 2024, Negombo Views 21 Ad ID : #1011
Description
NOW-එඬරු තෙල්
......
එඬරු තෙල් මේ වන විට බහුකාර්යෙ ආලේපනයක් ලෙස ලෝකයේ බහුලවම භාවිතාවන්නක්.
සමේ මෘදු භාවය සඳහා මෙය ඉතා ඉහල සත්කාරයක් ලෙස භාවිතාවෙනවා.ඈත අතීතයේ සිටම මෙම ආලේපනය ඉතාමත් ගුනාත්මකව භාවිතාකරන ලද්දක්.
මෙම එඬරු තෙල්, හිසකෙස් ගැලවීම නවතා කෙස් වර්දකයක් ලෙස යොදාගත හැකි ඉතාම සාර්තක ආලේපනයක්. මෙහි ඇති ඉතාම වාසි සහගත දෙයනම්..කිසිඳු ගන්දයක් රහිත වීමයි. කාර්යෙ බහුල ජීවිතයක් ගතකරන බොහෝ දෙනාට තෙල් භාවිතයෙන් පසු දින දෙකකට වඩා නෑම ප්රමාද වුවහොත් ඉතාම අප්රසන්න ගන්දයකට මුහුන දීමට සිදුවනවා.
නමුත්...මෙම Castor oil භාවිතය නිසා එම අපහසුතාවයට කිසිසේත් මුහුනදිමට සිදුවන්නෙ නැහැ.
අද වෙළඳපලෙන් පිරිසිඳු Castor oil ලබා ගැනීම ඉතාම අපහසු කාරනයක්.
නමුත්...,මේ සඳහා අප ආයතනය ඔබ වෙත ඉදිරිපත් කරන ඇමරිකාවෙන් ආනයනය කරන ලද ලෝකයේ ඉහලම ගුනාත්මක NOW ආයතනයේ Castor Oil දැන් ඔබට ලබා ගත හැක.
Description
• 100% Pure
• Versatile Skin Care
• Non GMO Project Verified
• Skin Softener
• Multi-Purpose
• Expeller-Pressed and Hexane-Free
Condition: Skin and hair in need of natural nourishment.
Solution: 100% Pure Castor Oil is expeller-pressed from the seed of Ricinus communis and is virtually odorless. While its use is applicable to many other areas of wellness, castor oil is considered by many to be one of the finest natural skin emollients available today. Also known as Palma Christi (the "Palm of Christ"), castor oil celebrates a history of use that dates back to biblical times. Since then, it has been used to help moisturize and soften healthy skin and hair, and is commonly used in some of today's most popular cosmetic and beauty formulas.
NOW® Solutions products are analytically tested to assure the highest quality.
NOW® Solutions products are not tested on animals.
NOW® Solutions is the next step in the evolution of personal care products. This comprehensive natural line encompasses moisturizers and serums, bath and body oils, shampoos and conditioners, oral care, skin care, and essential oils, all of which are formulated with the finest functional ingredients from around the world. NOW® Solutions products avoid harsh chemicals and synthetic ingredients in all of our formulations, to provide a more natural product line.
Clear bottle contains UV light protectant.
Suggested use
For topical applications, apply a few drops of 100% Pure Castor Oil to the desired area and massage as needed. For soft hair, simply add a few drops to your favorite shampoo prior to washing.
Other ingredients
Ricinus communis (castor) seed oil.
Warnings
For external use only.
නිශ්පාදන ගෙන්වාගැනීමට,
නිෂ්පාදනයේ නම
ඔබගේ නම
ලිපිනය
දුරකතන අංකය WhatsApp කරන්න.
(076-3144237)
නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන අතර එම අවස්ථාවේදී මුදල් ගෙවිය හැක. (Cash on delivery)
Island wide delivery Rs 350.00
More Information Call/WhatsApp - 076-3144237
#Glutathione #Vitamin_C #Gluta #Vitamins #Whitening_Capsule #now_Brand #Beautiful_Skin #Beauty #SkinWhitening #Collagen #Gluta #Betacaroteene #VitaminD3 #BetaCarotene #Collagen #Gluta #Beauty #Skin #Whitening #Face #Tablets #Whiteningcapsules #nowfoods #C1000 #Biotin #VitaminD3 #Omega3 #Fishoil #Face #Cosmetics
₨. 6,200
Quantity:
-
Buyer Protection
-
Free Delivery Available
-
Delivery Available