..

Glutathione

Posted on 29 Aug 2024, Negombo     Views 23   Ad ID : #1040

Description

* Glutathione  ශරීරය තුලම නිපදවෙන සංගටකයක් වන අතර ශරීරයට අහිතකර දෙයක් නොවේ. වයසට යෑමත් සමඟ ශරීරයේ Glutathione නිපදවෙන ප්රමාණයේ අඩුවක් සිදුවේ. එම නිසා අවුරුදු 25 න පමණ පසුව බොහෝ දෙනාට කොණ්ඩය, නිය හා සම ආශ්රිතව ගැටළු මතුවේ. එම නිසා අප Glutathione භාහිරින් ලබා ගැනීම කල යුතු වේ.

එක්සත් ජනපදයේ FDA අනුමත ලොව ප්රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් GMP සහ UL තත්ත්ව සහතික සහිතව වෛද්ය නිර්දේශවලට අනුකූල මාත්රාවන් ගෙන් වැඩි දියුණු කරන ලද L – Glutathione වඩා ප්රතිඵලදායක 500mg Capsules ආකාරයෙන් නිපදවා ඇත….

වර්තමානයේ සම පැහැපත් කිරීම සඳහා භාවිතා වන ප්රබලම ප්රතිඔක්සිකාරකය ලෙස Glutathione හඳුන්වනු ලබයි. එය සමෙහි වර්ණය නිර්ණය කරන මෙලනින් වර්ණක නිෂ්පාදනය කරන Tyrosinase එන්සයිමය නිශ්ශේධනය කිරීමෙන් Melanin නිපද වීම වළක්වා සමෙහි පැහැපත් බව ඇති කිරීම සිදු කරයි.

Steroid – Wikipedia pharma mix 4 opinion | purdue pharma given free rein in canada as it is sanctioned in the united states

Glutathione ශරීරයට පිටතින් Injections ,Tablets ,Pills ,Capsules ,Drinking powder ,Oral drops ,Liquid වැනි විවිධ ආකාර වලින් ලබාගත හැකි වුවත් injections වැනි අධි මාත්රාවන් ලබා ගැනීම ශරීරයට අහිතකර අතුරු ආබාධ ඇති කිරීමේ හැකියාව ඇත…

එබැවින් වෛද්ය නිර්දේශවලට අනුව ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීමේදී එහි ශරීරයට ඵලදායි උපරිම මාත්රාව ලෙස 500mg නිර්දේශ කරනු ලබන අතර Vitamin C සමඟ ශරීරයට එක්ව ගැනීමට නිර්දේශ කරනු ලබයි.

ශරීරය තුළ ප්රශස්ත Vitamin C මට්ටමක් පවත්වා ගැනීම glutathione හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතර ප්රශස්ත Glutathione මට්ටමක් ශරීරයේ පවත්වා ගැනීමටද එය උපකාරී වේ. එමගින් Glutathione ලබා ගැනීමෙන් අපේක්ෂා කෙරෙන ප්රතිඵලය වේගවත් කිරීමටත් Glutathione භාවිත කාර්යක්ෂමතාව වැඩි කිරීම මගින් දේහය තුළ Glutathione හානි වීම වළක්වා උපරිම ප්රතිඵල ලබා දීම ද සිදු කෙරේ.

සම පැහැපත් කිරීමට අමතරව Glutathione ලබාගැනීමෙන් සෞඛ්ය ප්රතිලාභ රැසක් ලබාගත හැක.

1. ප්රබල ප්රති ඔක්සිකාරක ගුණය මුක්ත ඛණ්ඩක වලට එරෙහිව දේහය ආරක්ෂා කරයි.

2. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි

3.සමහි තරුණ බව හා නිරෝගී බව වැඩි දියුණු කරයි.

4. Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කිරීම හා එහි නිරෝගී පැවැත්මට උපකාරී වේ.

5. රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්රියන්ට සිදුවන හානි අවම කරයි.

6. දේහය තුළ Vitamin C සහ Vitamin E ප්රතිජනනයට උපකාරී වේ.

7. එන්සයිම ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරයි.

8. ප්රබල පිළිකා මර්ධන ක්රියාකාරිත්වය.

නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම නම ලිපිනය දුරකථන අංකය  whatsapp කරන්න 

0763144237 

₨. 17,990

Quantity:

Order Now
Ad post by:

Hashan

  • Buyer Protection

  • Free Delivery Available

  • Delivery Available

1040