Herbline Hair Pack
Posted on 13 Apr 2022, Panadura Views 308 Ad ID : #361
Description
කොන්ඩෙ යන එක නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම
කේශවර්ධනී තෛලය
ෂැම්පු
කන්ඩිෂනර්
100% ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිෂ්පාදන භාවිතා කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න.
1. කේශ වර්ධන තෛලය
තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ, කරපිංචා, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශවර්ධනී තෛලය මගින් ඔබගේ හිසකෙස්
ගැලවී යාම වළකයි
ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි
හිස කැක්කුම නවතාලයි
හිස්හොරි ඇතිවීම පාලනය කරයි
කොන්ඩය අග පැලීම නවතාලයි
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. අධික ලෙස පීනස ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.
100ml එකක මිල රුපියල්:599/=
2. කේශවර්ධනී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලය නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් නිරෝගිමත් කරයි. තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200ml එකක මිල රුපියල්:499/=
3. කේශවර්ධනී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නාසුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5 පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml එකක මිල:499/=
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ඇනවුම Whatsapp (0720619116/0772745678) වෙත යොමු කරන්න.
₨. 1,597
Quantity:
-
Buyer Protection
-
Free Delivery Available
-
Delivery Available