..

Land for sale

Posted on 24 May 2022, Kurunegala     Views 38   Ad ID : #431

Description

පර්චස් 25ක බිම් කැබැල්ලක් විකිණීමට කුරුණෑගල

කුරුණෑගල නගරයට ආසාන්න නිස්කලංක දිවි පෙවෙතක් ගත කිරීමේ සිහිනය සැබෑ කරන්නට අපෙන් ඉඩමක්...

➡️කුරුණෑගල නරගයට 6km (විනාඩි 10 ක දුර)

➡️ප්‍රාදේශීය සභා පාරට මුහුණලා පිහිටා ඇත.ප්‍රධාන පාරට 1km

➡️බස් පාරට 300m. 

➡️තෙකලා විදුලිය සහ ජලය ඇත.

➡️SLT FIBER CONNECTION ඇත.

➡️බැංකු ණය අනුමත නිරවුල් ඔප්පු සහිහිතයි.

➡️ස්ථීර බෝග සහිත,

                        ඵල ධරණ පොල් ගස් 3යි.පැළ ගස් 1යි.

                        ඵල ධරණ කොස් ගස් 2යි.

                        ඵල ධරණ රඹුටන් ගස් 4යි.

                        ඵල ධරණ රට පුවක් ගස් 3යි.

                        ඵල ධරණ දෙල් ගස් 2යි.

                        ඵල ධරණ ගම්මිරිස් වැල් 4යි.

                        ඵල ධරණ වෙරලු ගසකුත් සහිතයි.

➡️ඉඩමට පිවිසුම් මාර්ගය කාපට් පාරකි.

➡️පර්චසයක මිල 155000 කි.

➡️පර්චස් 25ක එක් බිම් කැබැල්ලකි.

➡️ඉතා ඉක්මනින් විකිණීමට.

➡️මිල ගනන් සාකච්චා කරගත හැක.

No:077-6864036

#adcityLK

www.adcity.lk

₨. 3,975,000

Negotiable
Ad post by:

Buddhima Ekanayaka

Estimate Monthly Leasing / Loan Installment

Monthly Installment

LKR 59,119.90

431