..

Rithu kaluduru hair oil

Posted on 29 Jun 2022, Piliyandala     Views 59   Ad ID : #827

Description

Rithu kaluduru hair oil 

100ml බෝතලයක් පාවිච්චි කර වෙනස වටහා ගන්න.

100ml  - Rs.1500/-පමණි 

RITHU BEAUTY FASHION 

වෙතින් හදුන්වා දෙන RITHU

 KALUDURU HAIR OIL

හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු විසඳුන බලගතු කළුදුරු තෙල.

හිසකෙස් වර්ධනය වර්දනය නොවීම.

හිසකෙස් තුනී වීම .

හිස්සොරි ඇති වීම .

වියලි හිසකෙස් .

හිසකෙස් අග පැලීම .

අකලට හිස කෙස් සුදු වීම .

තට්ටය පෑදීම.

මෙවැනි ප්‍රශ්න ඔබටත් තියෙනවා නම් .දැන් මම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.

ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කළ හැක .

අන්තර්ගත දේ.

කළුදුරු,කළු තල,උළු හාල්,E  විටමින්.......etc.

කළුදුරැ    :- Omega 3මේද අම්ල,ඖෂධීය සුගන්ධ තෙල්,protein ,

අකලට පැසුණු සුදු කොණ්ඩය කළු කරන්නත් නැවත සුදු කොණ්ඩය නොඑන්නත් කලුදුරුවල ට ලොකු හැකියාවක් ඇත.

තට්ටය පෑදීම,

අකලට හිස කෙස් පැසීම නවතා දමයි.

උලුහාල්    :- හිසකෙස් මුල් ශක්තිමත් කරයි.,

තට්ටය පෑදිම නැති කරයි,

ඉස්සොරි නැති කරයි

හිසකෙස් දීප්තිමත් ඝන කොන්ඩයක් ලබා දෙයි .

කලු තල  :- අකලට හිස කෙස් සුදු වීම වළක්වයි

හිසකෙස් ඉක්මනින් වර්ධනය කරයි.

ශක්තිමත් නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.

අවුරැදු 6 ඉහළ ළමා ,ගැහැනු පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කළ හැක.






#adcityLK

www.adcity.lk

₨. 1,650

Ad post by:

Kavindya

827